Skip to content

General Discussion

4 Topics 9 Posts

A place to talk about whatever you want

This category can be followed from the open social web via the handle [email protected]

Subcategories


  • 0 Topics
    0 Posts
    No new posts.
  • 2 Topics
    3 Posts
    DevilXD
    Hutch දුරකථන ජාලය භාවිතා කරන පාරිභෝගිකයින්ගේ WhatsApp ගිණුම් වෙත කිසිදු ක්ලික් කිරීමකින් තොරව අනවසරයෙන් ඇතුළුවීමේ (Zero-click compromise) Hack වීම් සහ OTP කෙටි පණිවිඩ නොලැබීමේ බරපතළ ගැටලුවක් පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මෙම තත්ත්වයට මුහුණ දුන් පරිශීලකයින් සඳහන් කරන්නේ Two-Factor Authentication (2FA) ආරක්ෂණ ක්‍රමවේදයන් සක්‍රීය කර තිබියදී පවා මෙලෙස ගිණුම් වෙත අනවසරයෙන් ප්‍රවේශ වීමේ සිදුවීම් වාර්තා වන බවයි. අදාළ ගැටලුව හේතුවෙන් ගිණුම් යථා තත්ත්වයට පත් කරගැනීමට උත්සාහ කිරීමේදී Hutch සිම්පත් වෙත OTP කෙටි පණිවිඩ නොපැමිණීමේ ගැටලුවක් ද මතුව තිබෙනවා. කෙසේ වෙතත් වෙනත් දේශීය දුරකථන ජාලයන්හි සිම්පත් සඳහා කිසිදු බාධාවකින් තොරව මෙම OTP කේත ලැබෙන පසුබිමක, මේ සම්බන්ධයෙන් Hutch පාරිභෝගික සේවා අංශය මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (Telecommunications Regulatory Commission of Sri Lanka) ද මෙතෙක් නිසි සහනදායී ප්‍රතිචාරයක් හෝ ස්ථිර විසඳුමක් ලබා දී නොමැති බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ. දිනෙන් දින ඉහළ යන මෙවැනි සයිබර් අවදානම් තත්ත්වයන් හේතුවෙන් තම දත්තවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක පියවරක් ලෙස ඔබගේ Hutch සිම් පත ගලවා විසි කරන ලෙසත් අපි ඔබව දැනුවත් කර සිටිනවා මොකක්ද මේ කේස් එක??
  • Discuss security certifications like CEH, OSCP, CISSP, and exam preparation, and free certifications

    1 3
    1 Topics
    3 Posts
    DevilXD
    Fine for basic knowledge.
  • Get guidance on career paths, job transitions, and professional development

    0 0
    0 Topics
    0 Posts
    No new posts.
  • Post and find job opportunities, internships, and career opportunities

    0 0
    0 Topics
    0 Posts
    No new posts.
  • Latest cybersecurity news, breaches, trends, and industry developments

    0 0
    0 Topics
    0 Posts
    No new posts.
  • Non-security related discussions, casual conversations, and community bonding

    1 3
    1 Topics
    3 Posts
    R
    ඇත්ත, මේක කොහොම හරි උඩට ගමු